Home Forums WordPress Sinhala Forum සිංහල website එකට  adsense (income)

  • සිංහල website එකට  adsense (income)

  • Nimantha

    Member
    February 6, 2021 at 7:36 pm

    WordPress use කරලා සිංහලෙන් website එකක් හදලා (සිංහල content; ලංකාවෙ audiance එක target කරන content; ex-wpsinhala.com) website එකට adsense aproval එක ගන්න පුලුවංද. එහෙම නැත්නම් income එකක් හොයන්න පුලුවං වෙන ක්‍රමයක් තියෙනවද.

  • Thushara

    Administrator
    February 7, 2021 at 2:11 pm

    සිංහල භාෂාවෙන් තියෙන website වලට AdSense දෙන්නේ නෑ brother.

Viewing 1 - 2 of 2 posts

Log in to reply.

Original Post
0 of 0 posts June 2018
Now