Home Forums WordPress Sinhala Forum Facebook Instant Articles

  • Facebook Instant Articles

  • Viraj

    Member
    July 17, 2021 at 2:52 pm

    මල්ලි, Facebook Instant Articles ගැන ඔයා දාලා තිබුණ යූ ටියුබ් වීඩියෝ එක බැලුවා . ‍ ‍එක ගැටලුවක් මට තියෙනවා. Instant Articles වලට ගෙවන්නේ ආටිකල් එකට දාලා තියෙන ඇඩ් එක කව්රුහරි click කලොත්ද? නැත්තන් Article එක view කලත් ගෙවනවද?

    ස්තූතියි

Viewing 1 of 1 posts

Log in to reply.

Original Post
0 of 0 posts June 2018
Now