Home Forums WordPress Sinhala Forum how to get traffic on website

  • how to get traffic on website

  • thilina

    Member
    March 16, 2021 at 11:30 am

    මචං,මං site එකක් කරනවා මේ https://lassowond.com/ domain එකෙන්. දැන් මාස 3 ක් වගේ. Newsletter එකත් දානව email අරන්. social media වලත් post කරනවා. කලින් fb ad campaign එකක් කරා. මාසයක් විතර. ලොකු reach එකක් නැති නිසා නැවත්ටුව. blog එකත් update කරනවා එකෙත් backlink try කරනවා. Reach maximum 20/per day. කරන විදියේ අව්ලක් තියනවද දන්නැහැ. පොඩ්ඩක් කියපන්කො. උඹෙන් බලලා ගොඩක් ඒවා හදා ගත්තේ තැන්ක්ස් මචං.

Viewing 1 of 1 posts

Log in to reply.

Original Post
0 of 0 posts June 2018
Now