Home Forums WordPress Sinhala Forum WordPress Theme for Digital music distribution service

  • WordPress Theme for Digital music distribution service

  • Sameera

    Member
    May 8, 2020 at 1:16 am

    http://www.cdbaby.com හෝ http://www.reverbnation.com වගේ වෙබ්සයිට් එකක් නිර්මාණය කර ගන්න හොද WordPress Theme එකක් තියන්වද ?

    මෙහිදී Artist ලට හා Fans ලට වෙනම User Account හදාගන්න පුලුවන් වෙන්න ඔන සහ Artist ලට එයාලගෙ Music Track Upload කරන්න සහ Sell කරන්න පුලුවන් වෙන්න ඔන ,

    Fan කෙනෙකුට අදාල Artist ගෙ Profile එකට ඇවිත් එයා Upload කරල තියන Music Track අහන්න , Download කරන්න පුලුවන් වෙන්න ඔන

    දන්න යාලුවෙක් ඉන්නවන් කියනවද? Please HelpPray

Viewing 1 of 1 posts

Log in to reply.

Original Post
0 of 0 posts June 2018
Now