Home Forums WordPress Sinhala Forum Change hosting

  • Change hosting

     Thushara updated 11 months ago 2 Members · 2 Posts
  • prabath

    Member
    April 2, 2020 at 3:01 pm

    <div>මගේ දැනට පවතින හොස්ටින් එක මාරු කිරිමට අවශ්යයී මගෙ වෙබ් සයිට් එක peek hosting එකෙ එකක් තියෙන්නේ. එක හෙට කල් ඉකුත් වෙනවා එම නිසා , මම Hosting එක namecheap එකට මාරු කරන්න අව්ශයයි . </div><div>මගෙ අනෙක් වෙබ්සයිට් එක අරගෙන තිය්න්නෙ namechap එකෙ seller plus හොස්ටින්ග් එක හෙට කල් ඉකුත් වෙනවා peek hosting එක </div>

    එක නිස මම අර අනෙක් වෙබ් එක ගහලා තියන name cheap hosting එකටම ගහන්නද එතකොට ස්ලොව් වෙනවද ? සර්විස් එකක් දෙන සයිට් එකක් නිසා අවුලක් වෙයිද මම අරගෙන තිය්න seller plus එකෙ නම් තියෙන්නෙ Unlimited SSD කියලා

    <div>මට දැනගන්න ඔනි මේ හොස්ටින්ග් එකටම මෙ සයිට් එකත් ගහන්නද එතකොට ස්ලොව් වෙන්නෙ නැද්ද නැත්තම් අලුත් හොස්ටින්ග් එකක් ගන්න එකද හොද ?</div>

  • Thushara

    Administrator
    April 2, 2020 at 3:42 pm

    Shared hosting එකක වැඩියෙන් websites host කරන්න කරන්න slow වෙනවා. විශේෂයෙන් මේ වගේ hosting services වල. ඔයාගේ website එක heavy & ගොඩක් දෙනෙක් එන එකක්නම් එකම එකේ දෙකක් හොස්ට් කරන එක ප්‍රශනයක් වෙන්න පලවන්. වැඩි traffic එකක් නැත්තන් අවුලක් වෙන එකක් නෑ.

Viewing 1 - 2 of 2 posts

Log in to reply.

Original Post
0 of 0 posts June 2018
Now

Subscribe!

Add your email to WPSinhala mailing list. I will update you with the latest WordPress news and latest videos from me.