Home › Forums › WordPress Sinhala Forum › Classified site එකේ submit ad page එක edit කරන්නේ කොහොමද?
-
Classified site එකේ submit ad page එක edit කරන්නේ කොහොමද?
-
මම adifire theme එක use කරලා classified website එකක් හැදුවා ඔයාගේ tutorials බලාගෙන. එත් adifire එකේ submit ad page එක මට ඕනි විදියට වෙනස් කරන්න බැහැ . මට මගේ client ට categories and sub categories වෙන වෙනම dropdown මෙනු වල දාල දෙන්න ඕනේ. එත් එහෙම හදන්න option එකක් මේකේ මේකේ මට හොයා ගන්න බැහැ
අනේ ඉක්මනට උදව් කරන්න -
Submit page eka custamize krnna option ekak deela na. oya wdiya thamai. karanna onemanm coding krala wenas kranna wenawa.
-
ehenam mama hadapu tika dreamviewer ekata dagena edit karanna puluwan da? karana widiya poddak kiyala denawada? hadapu tika dream viewer ekata daganna widiya thamay oni.
-
Nathinam customize karanna puluwan wena theme ekak kiyanna. me widiyema ekak hadaganna puluwan ekak.
-
WordPress coding karanna danna kenk harahaa kara ganna wenne
Log in to reply.