Home › Forums › Dropshipping Forum Sinhala › Ryviu plugin
-
අයියේ,,?,,ryviu plugin එකෙන් රිවිවුස් දාපුවාම සයිට් එකේ හොදට රිවිවුස් ටික පෙන්නනවා ,,ඒවුනාට phone එකෙන් හරි වෙන ඕනෙම device එකකින් සයිට් එක view කරපුවාම ඒ රිවිවුස් දාපුවා පෙන්නනෙ නෑ,හැබැයි රිවිවුස් ගාන, [review (18) ]
ඔන්න ඔය විදියට පෙන්නන්නේ, plzz help එකක් දෙන්නකෝ,,
*වෙන හොද plugin එකක් නැද්ද රිවිවුස් add කරන්න plzzzz help ???✔️✔️✔️
Viewing 1 of 1 posts
Log in to reply.