Home › Forums › WordPress Sinhala Forum › WordPress localhost
-
මන් ඊයේ localhost හදලා wp install කලා…ඒත් lap එක off කලාමයි සහ කීපයකට පස්සෙයි Xampp එක run වෙන්නේ නෑ…ආයෙ install කරන්න වෙනවා..
මේකට විසදුමක් දෙන්නකෝ
-
XAMPP control panel එක open වෙනවද?
මේ video එකේ software එක පවිච්චි කරන්න. ඒක ලේසියි …
-
ඒ වෙලාවට control panel open වෙනවා…පැය 3ක් ගියාට පස්සේ නෑ…on කරනකොටත් නෑ
කොයි වීඩියෝ එක ද බ්රෝ
Viewing 1 - 8 of 8 posts
Log in to reply.