Home › Forums › WordPress Sinhala Forum › WordPress Theme for Digital music distribution service
-
WordPress Theme for Digital music distribution service
-
http://www.cdbaby.com හෝ http://www.reverbnation.com වගේ වෙබ්සයිට් එකක් නිර්මාණය කර ගන්න හොද WordPress Theme එකක් තියන්වද ?
මෙහිදී Artist ලට හා Fans ලට වෙනම User Account හදාගන්න පුලුවන් වෙන්න ඔන සහ Artist ලට එයාලගෙ Music Track Upload කරන්න සහ Sell කරන්න පුලුවන් වෙන්න ඔන ,
Fan කෙනෙකුට අදාල Artist ගෙ Profile එකට ඇවිත් එයා Upload කරල තියන Music Track අහන්න , Download කරන්න පුලුවන් වෙන්න ඔන
දන්න යාලුවෙක් ඉන්නවන් කියනවද? Please Help
Viewing 1 of 1 posts
Log in to reply.