Home Forums WordPress Sinhala Forum කොහොම ද WordPress website වල තියන videos Downlad කරගන්න බැරි විදිහටම දාන්නෙ

  • කොහොම ද WordPress website වල තියන videos Downlad කරගන්න බැරි විදිහටම දාන්නෙ

     Sandaru updated 1 month ago 2 Members · 2 Posts
  • Aashif

    Member
    September 13, 2021 at 11:25 pm

    කොහොම ද WordPress website වල තියන videos Downlad කරගන්න බැරි විදිහටම දාන්නෙ. මගේ website එක තියන videos බලන්න පුලුවන් වැන්න ඕනෙ . හැබැයි downlad කරන්න බැරි වැන්න ඕනෙ. google extension, idm, අනිත් website වල link දාල dowlad කරන්න බැරි වැන්න ඕනේ. මේකට Solution එකක් ඕනැ. help එක්කක් දෙන්න ,😞

  • Sandaru

    Member
    September 14, 2021 at 12:57 am

    DRM protected player ekak use karanna wenawa.nathuwa ba. try this- http://www.vdocipher.com

Viewing 1 - 2 of 2 posts

Original Post
0 of 0 posts June 2018
Now