Home Forums Web Hosting Sri Lanka මාසෙකට ගත්ත Hosting එක එකපාර අවුරුද්දකට අලුත් කරද්දි Discount ලැබෙනවද?

  • මාසෙකට ගත්ත Hosting එක එකපාර අවුරුද්දකට අලුත් කරද්දි Discount ලැබෙනවද?

  • Dharshana

    Member
    October 2, 2021 at 6:47 am

    මම A2hosting එකෙන් මාසෙකට Hosting එකක් ගත්තම ඩොලර් 5 ක Discount එකක් ලැබෙනවා. ඒක One Time Discount කියල තමයි තියෙන්නෙ. මාසෙකට පස්සෙ මම ඒක නැවත එකපාර අවුරුද්දකට අලුත් කරද්දි Discount ලැබෙන්නෙ නැද්ද? මොකද මේ දවස් වල බැංකු වලින් පිටරට Online payments වලට රු.20,000 ක Daily Limits දාල තියෙන නිසා මට එකපාර අවුරුද්දකට Hosting එකට ගෙවන්න විදියක් නෑ.

  • Thushara

    Administrator
    October 2, 2021 at 10:23 pm

    Palaweni payment eka witharai labenne discount eka. But samahara welawata chat eken katha karala monahri kara ganna plwn.

Viewing 1 - 2 of 2 posts

Original Post
0 of 0 posts June 2018
Now