Home Forums Web Hosting Sri Lanka A2 host migrate

  • A2 host migrate

     Thushara updated 1 month ago 2 Members · 2 Posts
  • thehara thanuja

    Member
    September 19, 2021 at 7:40 am

    ගොඩක් ස්තුතියි ඔබ ලබා දෙන දැනුමට මන් දැන් තුන්වන වතාවටත් A2 host drive plan එකක් ගත්තා wp sinhala ලින්ක් එකෙන්, ඉන්වොයිස් එක මැසෙන්ජර් එකට දැම්මා. මගේ ප්‍රශ්නය මන් මේ පාර අලුතින් ගත්තු හොස්ට් එකත් ඈඩ් උනේ එකම එකව්න්ට් එකකට එයාලත් එක්ක චැට් කරලා අමාරුවෙන් ප්‍රොෆයිල් දෙකක් වෙන වෙනම හදා ගත්තා. එත් පරණ හොස්ට් එකේ ඇඩෝන් ඩොමේන් එකක් විදිහට තියන මගේ ක්ලයන්ට්ගේ සයිට් එක ඇඩෝන් එකෙන් ඩිලීට් කරලා අපහු මයිග්රේට් කරන්න ඕනිලු ක්ලයන්ට්ගේ ඩොමේන් එක මේන් ඩොමේන් එක කරනනම්. ඒ සයිට් එක ගොඩක් බර නිසා wp vivid ප්ලගින් එකෙන් කර ගන්න බැ. මට දැනගන්න ඕනි ඒ සයිට් එකට හානියක් නොවී මයිග්රේට් කරගන්න පුළුවන් හරි එක මේන් ඩොමේන් එක කරගන්න පුළුවන් හරි වෙන විදිහක් තියනවද කියල.

  • Thushara

    Administrator
    September 21, 2021 at 6:35 pm

    Primary/ Main Domain eka wenas karanwanm sampurna hosting eka clean kranna one. Eka nisa mulin eke thiyene ewa okkoma backup kara ganna.

    Ita passe addon domain ekak widiyat thiyena domain eka, a hosting eke main domain eka karanna kiyala ekata kiyanna. Eyalatath kiyanna oyage requirment eka.

    Website eke backup ganna deka thunak. Ekak WPVivid eken, thawa ekak Duplicator eken, Thawa ekak UpdraftPlus eken.

Viewing 1 - 2 of 2 posts

Original Post
0 of 0 posts June 2018
Now