Home Forums Dropshipping Forum Sinhala deliver the products

  • deliver the products

  • kavindu

    Member
    June 11, 2021 at 4:58 pm

    බ්‍රදර් මට පොඩි පටලැවිල්ලක් තියනවා,

    අපි ආලි එක්ස්ප්‍රස් එකෙන් ප්‍රඩක්ට් ඉම්පොර්ට් කරලා පේපැල් හදාගෙන ඔක්කොම හදාගෙන කොහොම හරි ඔඩර් එකක් අව කියලා හිතන්නකෝ එතකොට අපි එ ඔඩර් එක ඩිලිවර් කරන්න, අපිට ඔඩර් එක දුන්න කස්ටමර්ගෙ ඩිටෙල්ස් අලිඑක්ස්ප්‍රස් එකට දීලා අපි වෙනම ඕඩර් එකක් දාන්න ඔනද, එහෙම නැත්තන් ඔටෝමැටිකලි අපේ වෙබ්සයිට් එකට එන ඕඩර් එක අලීඑක්ස්ප්‍රස් එකට යනවාද?

    අපි එ ඔඩර් එක වෙනමම කසටමගෙ ඩිටෙල්ස් අලිඑක්ස්ප්‍රස් දීලා වෙනම ඔඩර් එකක් දානකොට ඒකට පේ කරන්න ඕනේ අපි නේද?

    එතන පොඩි රිස්ක් එකක් තියනවා නේද?

  • Thushara

    Administrator
    June 14, 2021 at 1:18 am
  • kavindu

    Member
    June 14, 2021 at 1:35 am

    bro me video eka mama baluwa, meke shopify ganane kiyanne, apema website ekkata ( e kiyanne api domain arn api hadaaganna worpress website ekakatath) me video eke kiyala dena widiyatamadha karanna thiyenne

Viewing 1 - 3 of 3 posts

Original Post
0 of 0 posts June 2018
Now