Home Forums Web Hosting Sri Lanka Domian දෙකක් හැදුව. ඒත් Web Sites දෙකක් හදාගන්න බැරි වුනා.

  • Domian දෙකක් හැදුව. ඒත් Web Sites දෙකක් හදාගන්න බැරි වුනා.

     Thushara updated 1 month ago 2 Members · 2 Posts
  • Dharshana

    Member
    September 11, 2021 at 10:31 am

    1. මම Register.lk එකෙන් Domain දෙකක් හදා ගත්ත.

    2. A2Hosting එකෙන් Hosting එක ගද්දි දෙවෙනි packege එක තෝර ගත්තෙ. මොකද පලවෙනි එකේ 1 Site කියල තියෙනවනෙ.

    3. Name servers හරියට Change කර ගත්ත.

    4. එක වෙබ් සයිට් එකක් විතරයි හැදුවෙ. ඒත් Web Address දෙකෙන්ම Connect වෙන්නෙ එකම Site එකටමයි. එකක් Edit කලාම දෙකම Edit වෙනව.

    5. Domain දෙකට WebSites දෙකක් හදාගන්නෙ කොහොමද?

  • Thushara

    Administrator
    September 11, 2021 at 4:16 pm
Viewing 1 - 2 of 2 posts

Original Post
0 of 0 posts June 2018
Now