Home Forums Web Hosting Sri Lanka Free host?

  • Free host?

  • wishwa

    Member
    September 3, 2021 at 3:53 pm

    Ayye mama domain ekk gaththa porkbun eken.

    Dn mata oya domain eka host krganna free hosting ekkt yanna puluwn neda

    ema ynwanm hoda free host service ekk kiynwada?

  • kavindu

    Member
    September 3, 2021 at 4:52 pm

    00webhost Try කරන්න හැබයි ලිමිටේශන් තියෙනව වූකොමස් ඒම ඉන්ස්ටෝල් කරන්න බෑ ඕම අවුල් ටිකක් ඩිස්ක් ස්පේස් එක අඩුයි ඕම දේවල් තියෙනව නැත්නම් ලංකාවෙ අඩුවට හොස්ට් තියෙනව ඒකක් ගන්න රු 2000ට විතර

  • wishwa

    Member
    September 3, 2021 at 6:22 pm

    000webhost eka try kara ida madi neda

    wena ewa nadda

  • Thushara

    Administrator
    September 4, 2021 at 4:10 am

    Sarthak na free ewa. Hariyata wade kara ganna nm hosting ekak pay krala ganna wenawa.

Viewing 1 - 4 of 4 posts

Original Post
0 of 0 posts June 2018
Now