Home Forums WordPress Sinhala Forum Google Adsence

  • Google Adsence

  • yashitha

    Member
    October 20, 2021 at 10:11 am

    අලුතින් මම blog site එකක් පටන් ගන්න ඉන්නෙ

    ඒකට google Adsense ගන්න නම් මොනවද තියෙන්න ඕන අවම සුදුසුකම් සහ අනිවරෙන් තිබිය යුතු දේවල්

    කොච්චර කාලයක් යනවද Approval එක ගන්න

    Adsense letter එක කියන්නේ මොකක්ද, ඒක ගැන පොඩ්ඩ්ක්කි යන්න පුලුවන්ද

Viewing 1 of 1 posts

Original Post
0 of 0 posts June 2018
Now

BLACK FRIDAY

Get Best Black Friday Deals