Home Forums WordPress Sinhala Forum How to add product catagerious in shop page

  • How to add product catagerious in shop page

  • Aruna

    Member
    April 9, 2020 at 12:16 am

    මචන් මන් ඔයාගේ wordpress ගැන තිබිච්ච videos ටික බැලුවා,online woocommerce website එකක් දැන් මේ හදන ගමන් ඉන්නේ.ලොකු දෙයක් ඉගෙනගත්තා ඒ video වලින්.මචන් මට දැනගන්න ඕනේ අපි කොහොමද sub categerios වලට products list කරන්නේ කියලා wordpress වලදි,ඒ කියන්නේ හිතමුකෝ t shirt එකකුයි shoe එකකුයි කියලා,එතකොට මගේ website එකේ main menu වල තියෙනවා product කියලා එකක්,ඒකට ගියාම dropdown එකක් ඇවිල්ලා යටට පෙන්නනවා sub category දෙකක් clothe and shoe කියලා,එතකොට customer clothe කියන sub name එක click කලාම යන පේජ් එකේ clothe වලට අදාල products ටික විතරක් පෙන්නනවා,අන්න ඒ වගේ හදන්න පුලුවන්ද?මන් page හදලා try කලා,ඒත් product පෙන්නන්නේ නෑනේ,ලොකු help ekak කියලා දෙන්න පුලුවන්නම් මචන්

  • Thushara

    Administrator
    April 9, 2020 at 1:31 am

    Appearance > Menu gihin menu setting walata yanna. Ita passe menus add karaddi categories add krnna. Drop down ekak widiyta hada ganna main category ekata pagalin child category eka add karala, child caregory eka dakunu paththta drag krnna. Ethakota dropdown ekak hadenawa…

  • Aruna

    Member
    April 9, 2020 at 8:45 am

    මන් එහෙම කලා මචන්,ඒත් කොහොමද අපි product add කරනකොට ඒ ඒ page වලට වෙනම add කරගන්නේ? මොකද මන් ඇඩ් කලාම products අර dropdown menu එකේ දාලා තියෙන් page එකකවත් පෙන්නන්නේ නෑනේ,ඒක කොහොමද හදාගන්නේ මචන්

  • Thushara

    Administrator
    April 9, 2020 at 10:59 am

    dropdown menu ekata pages add karanna epa. product category eka add karanna.

Viewing 1 - 4 of 4 posts

Original Post
0 of 0 posts June 2018
Now