Home Forums WordPress Sinhala Forum info box

  • info box

  • asitha

    Member
    January 10, 2021 at 12:55 pm

    ප්ලිස් මට මෙකට උත්ත්රයක් දෙන්නකෝ මන් මගේ වෙබ් සයිට් එකට ඉන්ෆෝ බොක්ස් එකක් එ කියන්නෙ මන් බොක්ස් එකක් හැදුවා ඉතින් කවුරු හරි ඒක ගත්තා කියමුකෝ මට බලාගන්න ඔනී ඒක ගත්තේ කවුද එ යුසර්ගේ තොරතුරු අන්න ඒක හදාගන්නේ කොහොමද කියලා කියන්නකෝ

  • Thushara

    Administrator
    January 10, 2021 at 5:45 pm

    මට හරියටම පැහැදිලි නෑ. මොනාහරි sell කරනවානම් ඔයා woocommerce වලින් order කරපු කෙනාගේ විස්තර orders section එකෙන් බලන්න පුළුවන්.

Viewing 1 - 2 of 2 posts

Original Post
0 of 0 posts June 2018
Now