Home Forums WordPress Sinhala Forum Payhere Payment getway

  • Payhere Payment getway

  • rajaka

    Member
    August 8, 2021 at 10:42 am

    මට බිස්නස් එකක් නෑ තාම ස්කෝලේ යනවා..තාත්තා තොග බඩු කඩයක් කරන්නේ..එතකොට ඒ details දීලා මට Payhere apply කරන්න පුලුවන්ද….අනික මම හැදුවේ Classified site එකක් එතකොට ඒකට ගන්න පුලුවන් නේ ද

  • SL

    Member
    August 8, 2021 at 7:22 pm

    මන් දන්න විදියට පුලුවන් . සයිට් එක හදදී සහා ආනික් ඔක්කොටම ඔයාලගෙ තාත්තගේ details දාන්න

  • Thushara

    Administrator
    August 9, 2021 at 6:19 am

    Business Registration ekak thiynawanm puluwan. Habai website eke sell karana deth Business registration ekata samana wenna one. Hodama de thamai eyalage contact number ekata call ekak dena eka.

Viewing 1 - 3 of 3 posts

Original Post
0 of 0 posts June 2018
Now