Home Forums Web Hosting Sri Lanka PeekHosting Service එකේ Hosting හොදද ?

  • PeekHosting Service එකේ Hosting හොදද ?

  • Uvindu

    Member
    October 8, 2021 at 3:32 pm

    මට අහම්බෙන් වගේ PeekHosting කියලා ලංකාවෙන් කරන Hosting Service එකක් දැක ගන්න ලැබුණා.

    ඒකෙ Starter Package එක 1900 අවුරුද්දටම 512 SSD Disk Space , USA data centers , WP Support වගේ ගොඩාක් Features තිබ්බ. මට Hosting ගැන ලොකු idea එකක් නෑ, ඒක නිසා තරුෂ අයියෙ පුලුවන්නම් ඒක ගැන හොයලා බලල video එකක් අරන් එන්නකො

    Site එක – https://www.peekhosting.com

    Starter Package එක – https://www.peekhosting.com/linux-shared-hosting-sri-lanka.php

  • kavindu

    Member
    October 9, 2021 at 2:19 am

    mage sites wlin 90% peek eke thiyenne service hodai starter Uptime/ Service patta. Overall good place

Viewing 1 - 2 of 2 posts

Original Post
0 of 0 posts June 2018
Now

BLACK FRIDAY

Get Best Black Friday Deals