Home Forums WordPress Sinhala Forum Please Help Me ! Server Press Problem !

  • Please Help Me ! Server Press Problem !

     Dulan updated 2 weeks ago 1 Member · 1 Post
  • Dulan

    Member
    November 15, 2021 at 11:50 pm

    මම server press එක install කරල ඒකෙ word press web site එකක් හැදුවා. මගෙ අතින්, වැරදීමකින් server press එකේ web site එක save කරපු folder එකේ නම වෙනස් වුණා. දැන් browser එකේ දි web site එක open වෙන්නෙ නෑ. site එක copy කරන්න ගියාමත් site එකේ නම ඉස්සරහින් site root folder එක not found කියල තියෙනව. මම ඊට පස්සෙ, server press එකේ අලුතෙන් web site එකක් හදලා ඒකට කලින් මම හදපු එකේ files ටික copy කලා. ඒ ක්‍රමේට එක පාරක් website එක load වුණා. ඒත් ඊට පස්සෙ ආයි වැඩ කරන්නෙ නෑ. මට පරණ files වලින් web site එක recreate කරන්න විදියක් තියෙනවද ?

Viewing 1 of 1 posts

Original Post
0 of 0 posts June 2018
Now

BLACK FRIDAY

Get Best Black Friday Deals