Home Forums WordPress Sinhala Forum Allow visitors to Upload videos and images

  • Allow visitors to Upload videos and images

  • kavindu

    Member
    February 6, 2021 at 8:37 pm

    අපේ වෙබ්සයිට් එකට වෙන කෙනෙක්ට ඇවිල්ලා (අපේ කස්ටමර් කෙනෙක්) විඩියො එකක් හරි පොටො එකක් හරි අප්ලොඩ් කරන්න පුලුවන් ක්‍රමයක් තියනවද?

  • Thushara

    Administrator
    February 7, 2021 at 2:06 pm

    Form එකක් හරහා පුළුවන්.

    https://youtu.be/cJEB8KbqH9A

  • kavindu

    Member
    February 8, 2021 at 9:29 pm

    aiye meken video ekak image ekak upload krnn puluwan unata eka ape website eke post ekak wage share wenne ne nd. kawru hari video ekak upload karoth eka ape mail ekata enawa nd

Viewing 1 - 3 of 3 posts

Original Post
0 of 0 posts June 2018
Now