Home Forums WordPress Sinhala Forum Astra Starter Template Issue

  • Astra Starter Template Issue

  • Indrajith

    Member
    September 20, 2021 at 5:03 pm

    aiye wordpress eke Astra new starter templet weda karanne ne henin thena thama penne aiye e ekata mokuth visadumak nedda

  • Thushara

    Administrator
    September 21, 2021 at 6:18 pm

    Pahadili madi. Mokakda issue eka?

  • Indrajith

    Member
    September 22, 2021 at 1:24 am

    nene aiye mama eka hAda gaththa

    එත් තව අවුලක් අවා වල ASTRA STARTER template සමහර තැන් තියෙනවනේ මොකුත්ම කරන්න බැරි එකට මොකද්ද කරන්න පුළුවන් මම බැලුව වෙනත් template use කරලා තියෙනවද කියල එත් නැ

  • Indrajith

    Member
    September 22, 2021 at 8:20 am

    අරක හද ගත්ත එක හදාගත්ත කියන්නේ home page එකේ තියෙන section ඔක්කොම my template වල පිලිවලට save කරලා අර issues තිබ්බ page එක delete කරලා අලුතින් home page එකක් හදල එකට අර මම save කර ගත්තු my template install kala කර

  • Indrajith

    Member
    September 22, 2021 at 8:22 am

    wena vidihak thiyenawanam kiyanna aiye

Viewing 1 - 5 of 5 posts

Original Post
0 of 0 posts June 2018
Now