Home Forums WordPress Sinhala Forum woocommerce වල plugging වලින් printful ඇඩ්කරන විදිය

  • woocommerce වල plugging වලින් printful ඇඩ්කරන විදිය

  • Darshana

    Member
    August 21, 2020 at 10:47 am

    මම wordprss එකේ stores එකක් woocommerce මගින් හැදුවා. මම plugging වලින් printful ඇඩ් කරන්න try කරා. එත් message, You can’t connect to Printful from localhost. Printful needs to be able to reach your site to establish a connection,. කියලා. මම Legacy API එනබල් කරා. එත් බැරිවුනා… කොහොමද වැඩේ කරන්නේ

  • Thushara

    Administrator
    August 25, 2020 at 10:45 am

    Local thiyena nisa oyage site eka. Hosting ekak ara website eka live krnna one.

  • Darshana

    Member
    August 25, 2020 at 3:46 pm

    ලාබ හොස්ටින් නැද්ද… මම ඔබගෛ් විඩියෝ එක බැලුවා. එකේ මුලදි පොඩිගානක් කියලා අන්තිමට monthly, annual කියලා එක ලොකු ගනාක් වෙනවනේ

  • Thushara

    Administrator
    August 25, 2020 at 7:35 pm
Viewing 1 - 4 of 4 posts

Original Post
0 of 0 posts June 2018
Now