Home Forums WordPress Sinhala Forum WordPress QR Plugins

  • WordPress QR Plugins

  • Dilum

    Member
    November 26, 2020 at 9:20 am

    මට දැනගන්න දෙයක් තියනව. මට වෙබ් සයිට් එකක් හදන්න ඕනි. මගේ සයිට් එකට sign වෙන අයට එයාලගෙම account එකක් ලැබෙනව. ඒ දුන්නු විස්තර වලට QR code එකක් auto ම creat වෙන්න හදන්න ඕනි. wordpress වලින් හදන්න හිතුවේ..මෙ විදියට ඔටෝම qr එක හැදෙන්න කරන්න ඕනෙ මොකක්ද. ඒකට plugins එහෙම තියනවනම් පොඩ්ඩක් කියන්නකො

Viewing 1 of 1 posts

Original Post
0 of 0 posts June 2018
Now