Instant Course Template

Online Course tlla mgka .kak ys;df.k bkakjkï tl;= fjkak

මම හිතාගෙන ඉන්නවා Online Courses හදන්න අවශ්‍ය අයට පහසුවෙන් Course website එකක් හදන්න උදව් වෙන Course Template එකක් නිර්මාණය කරන්න. මේ හරහා ගොඩක් ලේසියෙන් online course එකක් ආරම්භ කරන්න ඕනෑම කෙනෙක්ට පුළුවන්.

ඔයත් කැමතිනම් මේ template එක මිලදී ගන්න, waiting list එකට join වෙන්න. මුලින්ම සම්බන්ද වෙන අයට discount එකක් ලෙබනවා.

Instant Course Waitlist