BuddyBoss Platform Forums

  • Author
    Posts
  • September 19, 2021 at 12:13 pm #9938

    Buddyboss දාලා කරපු සයිට් එකේ Forum එකට MemberslataDiscussions දාන්න පුලුවන් විදිහට හදන්නේ කොහොමද දැන් එකේ ඇඩ්මින්ලට විතරයි දාන්න පුලුවන් මෙම්බර්ස්ලට රිප්ලේ විතරයි දාන්න පුලුවන්

    September 21, 2021 at 6:31 pm #9973

    Aluthin Forum eekak hadannada? Nattan aluthuin discuttion ekak patan gannada? Aluthin discuttion ekak patana ganna plwn mn pennapu widiyta.

    September 21, 2021 at 6:44 pm #9979

    නෑ මන් දැන් මේ වගේම තමයි අයියේ User කෙනෙක්ට පුලුවන් වෙන්න ඕනේ Forum හදන්න එවට අනිත් Users ලට Replay කරන්න පුලුවන් වෙන්න ඕනේ

  • You must be logged in to reply to this topic.