වෙබ්සයිට් පාලනය සහා වයාපාරය
- This topic has 4 replies, 2 voices, and was last updated 2 years, 1 month ago by
Thushara.
-
AuthorPosts
-
අයියා මන් පොඩි බිස්නස් එකක් පටන් ගන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ. මට ප්රශ්න කිහිපයක් තියනවා.මන් එවා පියවරෙන් පියවර පහල ලියලා තියනවා. ඔයා මෙක දැක්ක ගමන් රිප්ලයී කරන්න.මන් පිලිතුරක් බලාපොරොත්තුවෙන් ඉන්නවා.
.
.
1.මම වෙබ් සයිට් හදලා දෙන බිස්නස් එකක් පටන් ගත්තොත්, මට කවුරු හරි වෙබ් එකක් හදලා දෙන්න කිව්වොත් මන් කොහොමද එක කරන්නේ?
2. මන් හොස්ටින් අන්ලිමිටඩ් පැකෙජ් එකක් අරන් තියනවා කියලා හිතමුකෝ. එතකොට කොහොමද මගේ හොස්ටීන් එකෙන් එයාලට සෙවාව සපයන්නේ?
3. Domain,hosting අවුරුද්දක් ඉවර වෙනකොට මන් කස්ටමර්ගෙන් සල්ලී ඉල්ලගන්න ඔනද එක අප්ඩෙට් කරන්න?
4. වෙබ්සයිට් එකක් හදලා දෙන්න කියක් මන් ගන්න ඔනද?
5.මගේ වෙබ්සයිට් සහා කස්ටමර්ලාගේ වෙබ්සයිට් හැඩල් කරන්නේ කෙසේද?
6.කස්ටමර්ලා වෙබ්සයිට් එකක් හදලා දෙන්න කිව්වොත් මන් එයාලාට එයාලාගේ ඩිටෙයිල්ස් වලින් ඩොමෙන් හා හොස්ටින් ගන්න ඔනද, නැත්නම් මන් හොස්ටින් අන්ලිමිටඩ් පැකෙජ් එකක් හදලා එයාලගේ සයිට් එක මගෙ එකෙන් හැඩල් කරන්නද?
a prashna gdk ewa oya balal theeranaya karanna one. website eka hadana patten mata kiynna plwn a sambandawa.
Unlimited hosting package ekak gatta kiyala kamathi pramanayak websites host karanna practically ba. Shared hosting wala websites 2k 3k wage thama uparima plwn.
a a customer ta wena wenama hosting ara ganna.
Mata dan danaganna ona api fiverr eke website hadanawa kiyala dala apita order ekak awoth api eyalata e website eka use karanna user interface ekak hadanne komada.?
2. Mata hadanna ona sigiriya dambulla atuluwa guest kenekta vehicle ekak book karala tour ekak make karagena yanna puluwan web ekak.(ekata salli guest driverlata gewwoth. Drivalata mage site eke innakota mata commission ekak gewanna set karaganne komada)
-
AuthorPosts
- You must be logged in to reply to this topic.