About Gutenberg
- This topic has 1 reply, 2 voices, and was last updated 1 year, 1 month ago by .
- You must be logged in to reply to this topic.
Brother,
එලමෙන්ටර් එකයි ගුටෙන්බර්ග් එකයි අතර තියන වෙනස් කම මොකක්ද පෙලක් අය ගුටෙන්බර්ග් එක යුස් කරනවා. එත් එලමෙන්ටර් හොදයි කියල දන්නවා. Blocksy කියන ෆ්රී තීම් එකට එන පෙලක් ටෙම්ප්ලෙට් සයිට් වලට එලමෙන්ටර් සපෝර්ට් කරන්නේ නෑ. ගුටෙන්බර්ග් එකෙනුත් එලමෙන්ටර් එකෙන් වගේම හදන්න පුලුවන්ද
Gutenberg kiyanne WordPress ekenma dena builder ekak. thawa issarahata yanna yanna eke features wadi wenawa. Ekenuth Elementor ekenuth pages build kranna plwn.
Gutenberg eka thaama devolop wemin thiyenne. Thawa issarahata eke thawa godak dewal bala ganna plwn wei. Eke thiyena wasiyak thamai perfomance hodai Elementor ekata wada. Fast load wena site ekak hada ganna pklwn.
Habai me wenakota Elementor eka tikak lesi arakata wada saha features godak thiyanwa. Oyage awashyathawaya anuwa ekak thora ganna. Gutenberg ekata Kadence theme ekai, Gutenberg Blocks ekai godak hodai.