About paid Plugins for free
- This topic has 3 replies, 2 voices, and was last updated 7 months, 3 weeks ago by .
- You must be logged in to reply to this topic.
Oya website hadana thanwala paid plugins salli gewalada ganne. එතකොට මම කාටහරි වෙබ්සයිට් එකක් හදල දෙනකොට එ සයිට් එකට paid plugin එකක් පාවිච්චිකරන්න උනොත් මට එක සල්ලිවලට ගන්න වෙනවද?. woocomerce membership plugin eka වගේ එකක් ගන්න අවුරුද්දකට ලොකු ගානක් ගෙවන්න වෙනවනෙ… නැත්ම් null කරපු නැති paid plugins free ගන්න තැනක් කියන්නකො.
Godak welawata mama Liftime deal ekakin aran thiyena thems use karanne projects walata. Dn oyata wage ohoma plugin ekak awashya unoth eka miladi aragena cost eka, project ekata add karala, customergen charge karanwa.
Woocommerce Membership wage plugin ekaknm gpl thanakin gattata awlk na. Plugin eka one nm mata email ekak ewanna. Mn laga thibba.