About Payhere

  • Author
    Posts
  • May 28, 2020 at 10:38 am #3719

    online store එකට Payhere add කරනකොට මන් කරන online store එකේ විස්තරම දලා මුල ඉදන් ප්‍රාදේශීය සබාවට ගිහින් ඒ document හදාගෙන මේකට apply කරන්න ඕනිද?
    නැත්තන් ගෙදර පවුලේ කාගෙහරි තියෙන business එකක් එක්ක sampath bank එකේ ඒ නමින් account එකක් හදාගෙන ඒ හරහා මේකට apply කරන්ට පුලුවන්ද?

  • You must be logged in to reply to this topic.