About shofify direct

  • Author
    Posts
  • June 6, 2020 at 9:35 am #3812

    Shofify direct shipping කරන්න පුලුවන්ද? එහෙම කරන්න පුලුවන් නම් අපේ product export කරද්දි මොනවගේ ගැටළු ඇති වෙයිද..?

    June 6, 2020 at 2:41 pm #3819

    Direct ship karnna kiwwe, courier ekakin nathuwa oyama deliver krnnada?

    June 6, 2020 at 6:15 pm #3822

    නැහැ එහෙම නෙවෙයි. අපේ ලග තියෙන මොකක් හරි product එකක් shopify store එකක් හදල ඒකෙ විකුණ්න පුලුවන්ද?. එතකොට අපි කොහොමද ඒක deliver කරන්නෙ. Tax එකක් එනවද? එහෙම product export කරන්න පුලුවන්ද? Please help

    June 7, 2020 at 3:49 pm #3835

    Sell karanna plwn. Deliver karanna courier ekak thora ganna. TAX eka a a ratwal walata wenas wenawa.

  • You must be logged in to reply to this topic.