Built Sample Websites

  • Author
    Posts
  • May 7, 2021 at 5:56 pm #8834

    මට wordpress sample site හදල හොදට පුරුදු වෙන්න ඕන. දැනට මගෙ අමතර domain එකක් තියෙනවා මෙ domain එක යටතෙ sub domain හදල මට වෙනම wordpress sample website හදන්න බැරි ද? එහෙම නැත්තම් මට මෙය විදියට site හදන්න local host හැර වෙන ක්‍රමයක් තියනව ද? මම ඉස්සරහට මගෙම portfolio site එකක් මෙ හදන website publish කරල එන අයට envato එකෙ වගෙ live preview කරන්න හිතන් ඉන්නවා. මෙ දෙ එක website එකක කරන්න පුළුවන් ද?

    May 7, 2021 at 9:06 pm #8835

    Subd domains hadala karann plwn. Envato ekata danne sell karana web templates.

    May 8, 2021 at 3:13 pm #8836

    Thanks ayye .Ayye sub domain walata wena wenama wordpress install karana ekada hoda.nattan eka site ekakin wordpress dashboard multisite option eken hadana ekada.

    May 10, 2021 at 2:27 pm #8845

    Wena wenama hdanna..

  • You must be logged in to reply to this topic.