Built Sample Websites
- This topic has 3 replies, 2 voices, and was last updated 1 year, 1 month ago by .
- You must be logged in to reply to this topic.
මට wordpress sample site හදල හොදට පුරුදු වෙන්න ඕන. දැනට මගෙ අමතර domain එකක් තියෙනවා මෙ domain එක යටතෙ sub domain හදල මට වෙනම wordpress sample website හදන්න බැරි ද? එහෙම නැත්තම් මට මෙය විදියට site හදන්න local host හැර වෙන ක්රමයක් තියනව ද? මම ඉස්සරහට මගෙම portfolio site එකක් මෙ හදන website publish කරල එන අයට envato එකෙ වගෙ live preview කරන්න හිතන් ඉන්නවා. මෙ දෙ එක website එකක කරන්න පුළුවන් ද?