business.facebook.com සම්බන්දව

  • Author
    Posts
  • May 12, 2020 at 10:16 am #3583

    මම අද මගෙ ස්ටොර් එකෙ අයිටම් එකකට ඇඩ් එකක් හදන්න . business.facebook.com එකට ගිහින් create දුන්නා එතකොට එක මගෙ ප්‍රයිවට් එකවුන්ට් එක. එකෙ මන් හදලා තිබ්බ පෙජස් එහෙම පෙන්වනවා.නමුත් මගේ ස්ටොර් එකෙ නමට හදලා තියන පෙජ් එකෙන් ඇඩ් එකවුන්ට් එක හදන්න ගියාම වෙරිපයි කරන්න කියනවා නමුත් මගෙ ප්‍රයිවට් එකවුන් එකට ඇඩ් එකවුන්ට් එකක් හැදිලා. උදව් ඔන ඉක්මනින්ම. මට වට්සැප් 0761794522

    1. පිංතුර මගෙ පර්සනල් එකවුන්ට් එකෙ හදලා තියන පෙජස්.

    2. පිංතුර මගෙ ඩ්රොප්ශිපින් පෙජ් එක

    3. මගෙ පර්සනල් එකවුන්ට් එක

  • You must be logged in to reply to this topic.