Caldera Forms

  • Author
    Posts
  • September 24, 2021 at 6:31 am #9999

    Caldera Forms එකේ තියනවද option එකක්,මොකක හරි තොරතුරු page එකක මම මගේ form එකේ shortcord එක යෙදුවොත් ඒ පිටුවේ නම automatically form එකේ field එකකට ගන්න,,,,,

    September 27, 2021 at 6:51 pm #10023

    Form eka submit karapu page eka oyata ena email eke genna ganna nm plwn.

  • You must be logged in to reply to this topic.