Classified site එකේ submit ad page එක edit කරන්නේ කොහොමද?
- This topic has 4 replies, 2 voices, and was last updated 2 years, 1 month ago by .
- You must be logged in to reply to this topic.
මම adifire theme එක use කරලා classified website එකක් හැදුවා ඔයාගේ tutorials බලාගෙන. එත් adifire එකේ submit ad page එක මට ඕනි විදියට වෙනස් කරන්න බැහැ . මට මගේ client ට categories and sub categories වෙන වෙනම dropdown මෙනු වල දාල දෙන්න ඕනේ. එත් එහෙම හදන්න option එකක් මේකේ මේකේ මට හොයා ගන්න බැහැ
අනේ ඉක්මනට උදව් කරන්න