Classified theme plug in

  • Author
    Posts
  • August 24, 2021 at 3:54 pm #9607

    Classified website එකක් හදද්දි frontend එකෙන් submit කරන form එක අපිට plug in එකක් දාල අනවශ්‍ය field ඉවත් කරලා ulisting වගේ plugin එකකින් හදාගන්න පුලුවන් වෙයිද

    Pdf file එකක් submit කරන්න පුලුවන් විදියට

    paid theme එකක් නෙවෙයි free theme එකක් අය්යේ තියෙන්නේ

    August 24, 2021 at 5:36 pm #9608

    Use karan theme eka anuwa thamayi.

  • You must be logged in to reply to this topic.