Cloudflare ssl error

  • Author
    Posts
  • May 19, 2020 at 11:54 pm #3648

    මම අයියගෙ video එකේ විදිහට cloudflare ssl ගත්ත,මුල් දවස් 2,3 අවුලක් නැතුව වැඩකලා,දැන් site එකට ගියහම ssl පෙන්නන්නැහැ .ඒ උනාට ඇතුලෙ page වලට ගියහම පෙන්නනව? මොකද මේකට කරන්නෙ?

    May 20, 2020 at 2:13 am #3650

    Me plugin eka install karala balanna. mkkd hosting eka?
    https://wordpress.org/plugins/cloudflare-flexible-ssl/

    May 24, 2020 at 2:29 pm #3681

    Google cloud eke host kare ayye.

  • You must be logged in to reply to this topic.