Custom domain add to wordpress

  • Author
    Posts
  • April 5, 2020 at 9:48 pm #3059

    මට custom domain එකක් තියනව.ඒක ගත්තේ godaddy එකෙන් . ඒක wordlress එකට ඇඩ් කරන්න සල්ලි දෙන්න ඕනි ද? එහෙමන්ම් වෙන free ඒව නැද්ද? නැත්තම් සම්පූර්න අවුරුද්දටම ඩොලර් 10 වගේ ගන්න ඒවා නැද්ද

    April 5, 2020 at 9:50 pm #3060

    salli denna one na. hosting aran a domain eka add krla, wordpress install krnna plwn…

    April 5, 2020 at 9:53 pm #3063

    Free hosting ගන්න පුලුවන්ද මොකෙන්ද නැත්තම් ගන්න් අඩුම එක මොකද්ද

    April 5, 2020 at 9:56 pm #3065

    Free nm gann ba. mn reccomand karana ewa : http://wpsinhala.com/hosting/

  • You must be logged in to reply to this topic.