Custom shipping regions

  • Author
    Posts
  • September 25, 2021 at 11:20 am #10005

    මම Woocommerce වලින් website එකක් හැදුව.. ඒකෙ මට shipping cost එක හදාගන්න ඕන වෙලා තියෙනව. නමුත් මට අවශ්‍ය නගර ඔක්කොම තියෙන plugin එකක් හම්බ උනේ නැ. මට දැනගන්න ඕන custom shipping regions කොහොමද add කර ගන්නෙ කියල

    September 27, 2021 at 6:44 pm #10017

    Me video deka balanna.

    https://youtu.be/3LI1vgmMB4c

    https://youtu.be/nuNxDjb0d9g?t=5094

  • You must be logged in to reply to this topic.