deliver the products
- This topic has 2 replies, 2 voices, and was last updated 1 year ago by .
- You must be logged in to reply to this topic.
බ්රදර් මට පොඩි පටලැවිල්ලක් තියනවා,
අපි ආලි එක්ස්ප්රස් එකෙන් ප්රඩක්ට් ඉම්පොර්ට් කරලා පේපැල් හදාගෙන ඔක්කොම හදාගෙන කොහොම හරි ඔඩර් එකක් අව කියලා හිතන්නකෝ එතකොට අපි එ ඔඩර් එක ඩිලිවර් කරන්න, අපිට ඔඩර් එක දුන්න කස්ටමර්ගෙ ඩිටෙල්ස් අලිඑක්ස්ප්රස් එකට දීලා අපි වෙනම ඕඩර් එකක් දාන්න ඔනද, එහෙම නැත්තන් ඔටෝමැටිකලි අපේ වෙබ්සයිට් එකට එන ඕඩර් එක අලීඑක්ස්ප්රස් එකට යනවාද?
අපි එ ඔඩර් එක වෙනමම කසටමගෙ ඩිටෙල්ස් අලිඑක්ස්ප්රස් දීලා වෙනම ඔඩර් එකක් දානකොට ඒකට පේ කරන්න ඕනේ අපි නේද?
එතන පොඩි රිස්ක් එකක් තියනවා නේද?