Doken plugin එක පිළිබද ගැටළුවක්….

  • Author
    Posts
  • August 5, 2021 at 5:30 pm #9393

    මම කලිනුත් එකක් දාලා තිබ්බා මට තියෙන ප්‍රශ්නය තමා….

    Multi Vendor Store එකක් හදන්න යන්නේ ඒකට මට Dokan කියන plugin එක දාගන්න ඕන.

    එතකොට, ඒකට මම pro එක ගත්තොත් ද හොද එහෙම නැත්නම් business එක ගත්තොත්ද හොද කියන ප්‍රශ්නය තමා මට තියෙන්නේ..

    මොකද එකේ තියෙන Features, Multi Vendor Store එකක් හදද්දී ඇති වෙයිද කියන එක දන්න කෙනෙක් ඉන්නවානම් මට පිළිතුරක් ලබාදෙන්න.

    August 5, 2021 at 5:32 pm #9394

    Pro eka hodai.

    August 5, 2021 at 5:53 pm #9397

    Thank You ayya….

    August 5, 2021 at 9:51 pm #9401

    Mata email ekak danna pro eka dennam. Passe buy kranna wade set unama…

  • You must be logged in to reply to this topic.