Drop servicing with shopify

  • Author
    Posts
  • April 2, 2020 at 4:01 pm #2978

    මචන් , drop servicing store එකක් හදන්න බැලුවේ(Logo ..etc …) .

    තියන අවුල, customer කෙනෙක් Logo එකක් Buy කෙරුවම , “logo එකේ විස්තර , customer ගෙ example designs ” එහෙම Buy කරන තැනට දාන්න ඕන නේද. ඒක කොහොමද හදා ගන්නේ .?

    Fiverr එකෙන් logo එකක් buy කරන්න ගියාම ඒ මුකුත් පෙන් නන්නේ නැ idea එකක් ගන්න .

    idea එකක් ගන්න site එකක් හරි Video එකක් හරි තියෙද .?

    (shopify එකන් site එක ගහන්නේ )

    April 3, 2020 at 2:24 am #2991

    මං තාම drop servicing try කරේ නෑ. හරියටම උත්තරයක් දෙන්න බෑ. Email හරහා customer එක්ක connect වෙන්න. customer buy කරාට පස්සේ එය එක්ක Email හරහා connect වෙන්න.

    April 3, 2020 at 10:26 am #2999

    Thank Bro…Punch

  • You must be logged in to reply to this topic.