Elementor

  • Author
    Posts
  • October 3, 2021 at 2:16 am #10096

    ඕනම තීම් එකක් එලිමෙන්ටර් එකෙන් ඩිසයින් කරන්න පුලුවන්ද? මම ගන්න හිතන් ඉන්න තීම් එකක් තියෙනව ඒක Wp Bakery එකත් එක්ක හම්බෙන්නේ මට එලිමෙන්ටර් එකෙන් ඩිසයින් කරගන්න පුලුවන්ද?

    October 10, 2021 at 6:33 pm #10205

    Elementor use kranna plwn. But samahara themes walata awashya hama deyakma Elementor eke na. A kiyanne oya ganna yana theme eka Elementor support kiyala dala nattan, Elementor eken, a theme eke thiyena widiytama site eka hada ganna bari wei.

    Elementor support karana theme ekak thora ganna.

  • You must be logged in to reply to this topic.