email client for WordPress

  • Author
    Posts
  • March 31, 2022 at 9:10 am #11346

    RoundCube වගේ Email Client Plugin එකක් තියෙනවද wordpress වලට.

    මට අවශ්‍ය Mail Client කෙනෙක් wordpress වලට setup කරන්න. Users ලා වෙනම හදල එයාලට අදාලා email එකකින් log වෙලා mail inbox , send කරන්න වගේ , (email marketing plugin එකක් නෙමෙයි.)

  • You must be logged in to reply to this topic.