Facebook ads

  • Author
    Posts
  • January 21, 2021 at 10:47 am #8225

    Facebook pixel 1කින් website 1කට visit කරන අයගෙ analytics ගන්න පුළුවන් වගේ facebook page 1කට visit කරන අයගෙ analytics ගන්න බැරිද?

    Facebook page 1ට visit කරපු අය targer කරලා ad 1ක් කරන්න විදියක් තියනවද?

  • You must be logged in to reply to this topic.