Google Adsense and web hosting

  • Author
    Posts
  • January 7, 2020 at 4:03 pm #2403

    1 . Google Cloud hosting service එක හොදයිද wordpress වලට

    2 . 2018 දී Admob account එකක් හැදුවා.එතකොට automatically Adsense account එකක් හැදෙනවනෙ. ඊටපස්සෙ App එකක් develop කරලා add click කරලා earn කරනකොට invalid clicks නිසා මාසයක් temporary suspend වුනා. ඒ Adsense account එක wordpress site එකට apply කලොත් ප්‍රශ්නයක් වෙයිද

    Need help bro

    January 7, 2020 at 4:18 pm #2406

    වලට මං recommend කරන ඒවා මේ page (http://wpsinhala.com/hosting/) එකේ බලන්න… Adsense WordPress වලට add කරාට කිසිම ප්‍රශ්නයක් නැහැ.

  • You must be logged in to reply to this topic.