මගෙ web site එකක් තියෙනව software games movies download කරන.එකේ site map Google Seacrh console එකට submite කරද්දි Couldn’t fetch(Sitemap could not be read) කියල පෙන්වනවා මේකට මොකද කරන්නෙ.මන් yost ,rank math,squirrly seo plugin okkoma use karala try kara