GPL ප්ලගින් තීම්ස් වල අප්ඩේට් නැති ප්‍රශ්නෙ ඇර තියෙන තව අවුල් මොනවද? සාමාන්‍ය පොඩි බිස්නස් එකකට පේමන්ට් ඇක්සෙප්ට් නොකරන එකකට ඒම එකක් ගත්තොත් ප්‍රශ්නයක් වෙන්න පුලුවන්ද? ඒම ගන්න යම්තාක් හරි විශ්වාසී සයිට් මොනවද?
Mokakda ona thme eka or plugin eka?
Wp Amelia ඒත් දැනගන්න ඕනෙ GPL Licence කියලා එකක් තියෙන්නෙ ඇයි? ඒව ඒම අඩු ගානකට දෙන්නෙ ඇයි වාසි අවාසි ඒ වගේ දේවල් පුලුව්න්නම් පොඩි වීඩියෝ එකක් කරන්න 🙂
A dewal eyala aragena denawa. But samahara ewala virus thiyenna plwn. A wagema updates hambenne na. Activate karanna key ekak labenne na. Eka nisa samahra themes wala samahara features wada nathi wennath plwn.