how to add Directpay Payment gateway to wp site

  • Author
    Posts
  • February 16, 2021 at 12:50 pm #8387

    how to add directpay payment gateway to wordpress site?from step one.

    (Not as store)

    February 16, 2021 at 2:29 pm #8388

    Eyalage plugin eka use krala.

    https://wordpress.org/plugins/directpay-ipg-woocommerce/

    February 16, 2021 at 4:01 pm #8392

    Bro මට මේකයි වෙන්න ඕනි..කෙනෙක්ට custom fee එකක් enter කරලා ඒ ගාන ගෙවන්න පුළුවන් වෙන විදිහට හදාගන්න ඕනි.උදාහරණයක් විදිහට කිවුවොත් කාට හරි මට රු.5000 ක් ගෙවන්න ඕනි නම් එයාට ඒ ගාන type කරලා ගෙවන්න පුළුවන් වෙන්න ඕනි.

    February 16, 2021 at 4:03 pm #8393

    ඔය plugin එකේදි වෙන්නෙ අපි store එකකට දාන බඩු වල ගාන විතරක් ගෙවන්න පුළුවන් එක නේද.කාටවත් තමන් කැමති ගානක් enter කරලා pay කරන්න බෑ නේද

    February 16, 2021 at 6:09 pm #8394

    https://wordpress.org/plugins/give/

    oya wage plugin ekakin plwn. But lankawe payment agteways support na. Mn thawa tikak balannam..

    February 17, 2021 at 2:00 pm #8401

    Thanks bro.මට කියන්න පුළුවන්ද sub domain එකක හදලා තියන site එකක් original domain එකට දාන විදිහ

    February 18, 2021 at 2:28 pm #8406

    https://youtu.be/qqtUVXd8YJ8

  • You must be logged in to reply to this topic.